Tuesday, April 20, 2010

කතෘගෙන් ඉල්ලීමක්

හිතවත, මොහොතක් අසන්න. ලෝකයේ ජීවත්වන මිනිසුන් සංඛ්‍යාව කෙතරම් සුවිශාලද? එහෙත් ඒ සියලු දෙනා ගේ ජීවන තත්වය සලකා බැලීමේදී ඔවුනොවුන් ගතකරන ජීවිත විටෙක සැපදායක වේ. විටෙක ඉතා දුක්ඛිත වේ. එහෙත් මේ සියලු දෙනාම මිනිසුන්ය. කොටසක් සැප ජීවිත ගතකිරීමටත් කොටසක් දුක්ඛිත ජීවිත ගෙවීමටත් හේතුව කුමක්ද? මෙය දෙවියන් වහන්සේගේ කැමැත්තයැයි විටෙක ඔබ සිතනු ඇත. එහෙත් හිතවත, දෙවියන් වහන්සේ පිළිබ| අධික භක්තිය ඇත්තෝ දුගී ජීවිත ගත කිරීමටත් දෙවියන් වහන්සේ ප%%තික්ෂේප කරන්නන් සුඛ දායක ජීවිත ගතකිරීමටත් හේතුවකුමක්ද? එය යක්ෂය විසින් සිදුකරතියි ඔබ කියනු ඇත. හොoයි. එසේනම් දෙවියන් වහන්සේගේ ඇල්ම බැල්ම ඇත්තවුන්ටත් යක්ෂයා බලපෑම් කරයිනම් දෙවියන් වහන්සේට වඩා යක්ෂයා ප%%බල බවද පෙනෙන්නේ?

මිනිසා මවනලද්දේ දෙවියන් වහන්සේනම් අත් පා නැති, දෑස නොපෙනෙන, කන් නොඇසෙන එසේත් නැතිනම් විවිධාකාර රෝගයන්ට ගොදුරැ වූ පුද්ගලයන් මවන්නේ කමක් නිසාද?
ඒ අනිත් පුද්ගලයන්ට දැකගැනීමට යැයි වරක් කි%%ස්තියානි පූජකවරයෙකු රෑපවාහිනී නාලිකාවක කියනු මට ඇසිනි. එහෙත් හිතවත, ලෝකයෙහි ලෙඩක් දුකක් නැත්තෝ සොයාගැනීමට අපහසුය. සියල්ලන්ටම ලෙඩදුක් සිටින්නට ලැබෙන්නේ කාහට පෙනෙන්නද?

සහෘදය, ලෝකය යනු කිසිවෙකු මැව්වාවූ හෝ කිසිවෙකු පාලනය කරන්නක් නොවේ. එය සොභාදහමේ සාධක මත නිර්මාණය වී ස්වයංව පාලනයවන ස්ථානයකි. හො| හා නරක යන නීතිය මිස දෙවියන්ගේ නීතියක් කි%%යාත්මක නොවේ. ලෝකයේ ඇතිවීම හා නැතිවීම ඉක්මවාගිය කිසිදු ධර්මතාවයක් නැත.

ඔබ අදහන දහමට අනුව පව් සමාකල හැකියයි සිතමින් වැරදි කිරීම මොනතරම් පාපයක්ද? ඒ අනුව දසකඩ මාසයක් ගැබ්බර රකිමින් බිහිකල සිය මව පවා ඝාතනය කරමින් පව් සමාකල හැකිද? ඔබ ඔබේ දියුණුය වෙනුවෙන් හෝ වේවා පවුලේ හො දරැවන්ගේ දියුණුව වෙනුවෙන් හෝ වේවා යම් පවක් සිදුකලේද එය ඒ අයුරින්ම ඵලදෙනබව ඉර හ| මෙන් විශ්වාසය.

හිතවත, සත්‍ය දකින්න. සියල්ල දෙවියන්ට පවරමින් මිනිස් බුද්ධියට නිගාදීම නවතිමු. ඔබට අවශ්‍ය සැනසීමද, සතුටද, සමෘද්ධියද, දියුණුවද, නිරෝගී බවද, මරණින්මතු සුවදායක ජීවිතයද,......... මේ සියල්ල ලබාදීමට මා පොරොන්දු වෙමි. එන්න අනාථයන්ට පියෙකු වූ, අසරණයන්ට සරණක් වූ, මෝහය නම් අන්ධකාරයට ආලෝකයක් වූ, රහසින්වත් පව් නොකල ඒ මහාකාරැණිකයාණන් වහන්සේ ඔබ එනතුරා බලාසිටී. උන්වහන්සේ දෙසූ සියලු ධර්මස්කන්ධයන් දෙසුවේ ඔබ වෙනුවෙනි.

ඔබ ඒ උත්තරීතර දහම ප%%තික්ෂේප කිරීම හෝ භාරගැනීම ඔබට භාරය. මේ ආරාධනය එම දහම ඉගෙනීමටයි. එසේ බුදුදහම බොරැවක් යයි ඔප්පු කිරීම එය ඉගෙනගත්තවුන් දැන් එම දහම ලෝකය පුරා ප%%චාරය කරන්නන් බවට පත්වී හමාරය. ඒ ඔවුන්ට සත්‍යය වැටහීමයි. නිවැරදිව එම දහම ඉගෙනගෙන, එහි හරය තේරැම්ගන්න. එවිට ලෝක කුමක්දැයි ඔබට වැටහෙනු ඇත.

කතෘගෙන් ඉල්ලීමක්

හිතවත, මොහොතක් අසන්න. ලෝකයේ ජීවත්වන මිනිසුන් සංඛ්‍යාව කෙතරම් සුවිශාලද? එහෙත් ඒ සියලු දෙනා ගේ ජීවන තත්වය සලකා බැලීමේදී ඔවුනොවුන් ගතකරන ජීවිත විටෙක සැපදායක වේ. විටෙක ඉතා දුක්ඛිත වේ. එහෙත් මේ සියලු දෙනාම මිනිසුන්ය. කොටසක් සැප ජීවිත ගතකිරීමටත් කොටසක් දුක්ඛිත ජීවිත ගෙවීමටත් හේතුව කුමක්ද? මෙය දෙවියන් වහන්සේගේ කැමැත්තයැයි විටෙක ඔබ සිතනු ඇත. එහෙත් හිතවත, දෙවියන් වහන්සේ පිළිබ| අධික භක්තිය ඇත්තෝ දුගී ජීවිත ගත කිරීමටත් දෙවියන් වහන්සේ ප%%තික්ෂේප කරන්නන් සුඛ දායක ජීවිත ගතකිරීමටත් හේතුවකුමක්ද? එය යක්ෂය විසින් සිදුකරතියි ඔබ කියනු ඇත. හො|යි. එසේනම් දෙවියන් වහන්සේගේ ඇල්ම බැල්ම ඇත්තවුන්ටත් යක්ෂයා බලපෑම් කරයිනම් දෙවියන් වහන්සේට වඩා යක්ෂයා ප%%බල බවද පෙනෙන්නේ?

මිනිසා මවනලද්දේ දෙවියන් වහන්සේනම් අත් පා නැති, දෑස නොපෙනෙන, කන් නොඇසෙන එසේත් නැතිනම් විවිධාකාර රෝගයන්ට ගොදුරැ වූ පුද්ගලයන් මවන්නේ කමක් නිසාද?
ඒ අනිත් පුද්ගලයන්ට දැකගැනීමට යැයි වරක් කි%%ස්තියානි පූජකවරයෙකු රෑපවාහිනී නාලිකාවක කියනු මට ඇසිනි. එහෙත් හිතවත, ලෝකයෙහි ලෙඩක් දුකක් නැත්තෝ සොයාගැනීමට අපහසුය. සියල්ලන්ටම ලෙඩදුක් සිටින්නට ලැබෙන්නේ කාහට පෙනෙන්නද?

සහෘදය, ලෝකය යනු කිසිවෙකු මැව්වාවූ හෝ කිසිවෙකු පාලනය කරන්නක් නොවේ. එය සොභාදහමේ සාධක මත නිර්මාණය වී ස්වයංව පාලනයවන ස්ථානයකි. හො| හා නරක යන නීතිය මිස දෙවියන්ගේ නීතියක් කි%%යාත්මක නොවේ. ලෝකයේ ඇතිවීම හා නැතිවීම ඉක්මවාගිය කිසිදු ධර්මතාවයක් නැත.

ඔබ අදහන දහමට අනුව පව් සමාකල හැකියයි සිතමින් වැරදි කිරීම මොනතරම් පාපයක්ද? ඒ අනුව දසකඩ මාසයක් ගැබ්බර රකිමින් බිහිකල සිය මව පවා ඝාතනය කරමින් පව් සමාකල හැකිද? ඔබ ඔබේ දියුණුය වෙනුවෙන් හෝ වේවා පවුලේ හො දරැවන්ගේ දියුණුව වෙනුවෙන් හෝ වේවා යම් පවක් සිදුකලේද එය ඒ අයුරින්ම ඵලදෙනබව ඉර හ| මෙන් විශ්වාසය.

හිතවත, සත්‍ය දකින්න. සියල්ල දෙවියන්ට පවරමින් මිනිස් බුද්ධියට නිගාදීම නවතිමු. ඔබට අවශ්‍ය සැනසීමද, සතුටද, සමෘද්ධියද, දියුණුවද, නිරෝගී බවද, මරණින්මතු සුවදායක ජීවිතයද,......... මේ සියල්ල ලබාදීමට මා පොරොන්දු වෙමි. එන්න අනාථයන්ට පියෙකු වූ, අසරණයන්ට සරණක් වූ, මෝහය නම් අන්ධකාරයට ආලෝකයක් වූ, රහසින්වත් පව් නොකල ඒ මහාකාරැණිකයාණන් වහන්සේ ඔබ එනතුරා බලාසිටී. උන්වහන්සේ දෙසූ සියලු ධර්මස්කන්ධයන් දෙසුවේ ඔබ වෙනුවෙනි.

ඔබ ඒ උත්තරීතර දහම ප%%තික්ෂේප කිරීම හෝ භාරගැනීම ඔබට භාරය. මේ ආරාධනය එම දහම ඉගෙනීමටයි. එසේ බුදුදහම බොරැවක් යයි ඔප්පු කිරීම එය ඉගෙනගත්තවුන් දැන් එම දහම ලෝකය පුරා ප%%චාරය කරන්නන් බවට පත්වී හමාරය. ඒ ඔවුන්ට සත්‍යය වැටහීමයි. නිවැරදිව එම දහම ඉගෙනගෙන, එහි හරය තේරැම්ගන්න. එවිට ලෝක කුමක්දැයි ඔබට වැටහෙනු ඇත.

Free HTML Blog 4u